NO GAS SHORTAGES • 100% FREE GAS
Explore our comprehensive range of specialized Bio Gas systems. From Fully-Automatic to Manual setups, we provide the ultimate solution for infinite, cost-free cooking gas. Never worry about gas problems again!
දෛනිකව ඉවතලන කසළ කළමනාකරණය කරමින් 100% ක් ස්වභාවිකව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා මෙන්න කදිම විසඳුම!
Struggling to manage waste at your home or business? Here is the perfect solution for daily waste management and recycling!
State-of-the-art technology engineered for maximum efficiency
Advanced digital monitoring with an automatic feeding system for a completely hands-free continuous gas supply.
The perfect balance of smart control and affordability. Features a smart control panel with easy manual feeding.
Our most cost-effective solution offering a high ROI. Simple, durable design with easy manual feeding and no digital components.
Bio Gas system එකක් කියන්නේ ගෙදර දෛනිකව throw කරන kitchen waste එක valuable energy එකක් බවට පත් කරන smart, eco-friendly solution එකක්.
Eco Gas Green Lanka Bio Gas systems හරහා ඔබට ලැබෙන ප්‍රධාන වාසි මෙන්න 👇
පරිශීලක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපගේ පද්ධති උසස්ම තාක්ෂණික ප්‍රමිතීන්ට අනුව නිපදවා ඇත.
Real-time Pressure (PSI) Monitor එකක් මගින් පද්ධතියේ වායු පීඩනය ඕනෑම වෙලාවක පරීක්ෂා කළ හැක.
අධික වායු පීඩනයක් ඇති වුවහොත් එය ස්වයංක්‍රීයව පිට කිරීමට Pressure Release Valve පද්ධතියක් ඇතුළත් වේ.
වායුව ආපසු ගලා යාම (Back-flow) වැලැක්වීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් Non-return Valves භාවිතා කරයි.
දැඩි පීඩනයට හා බාහිර සාධක වලට ඔරොත්තු දෙන UV Resistant HDPE සහ ශක්තිමත් සම්බන්ධක භාවිතා කර ඇත.
ඔබේ පවුලේ අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන ජීව වායු ඒකකය තත්පර කිහිපයකින් තෝරාගන්න.
Enter your household details for an accurate recommendation.
Enter your family size and click calculate to see the best match.
පහත පෝරමය පුරවා ඔබගේ ජීව වායු ඒකකය අදම වෙන්කරවා ගන්න. (One-Touch WhatsApp Submission)
ඔබගේ තොරතුරු ලැබුණු වහාම අපගේ තාක්ෂණික ශිල්පියෙකු ඔබව සම්බන්ධ කර ගනු ඇත.